බප/පිළි/කඳවල මහා විද්‍යාලය

කඳවල සිරි ෙවසක් අසිරි

WhatsAppImage2023-11-30at1231091.jpeg
WhatsAppImage2023-12-22at1434032.jpeg
WhatsAppImage2023-12-22at143407.jpeg
WhatsAppImage2023-12-22at145114.jpeg
පාසල ආරම්භ වූ දිනය 1969 ‌පෙබරවාරි 28
පාසල් වර්ගය 1C
පාසල් අංකය 10233
සංගණන අංකය 00123
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05  පර්චස් 33
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය කොළඹ
කලාපය පිළියන්දල
කොට්ඨාසය දෙහිවල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්මලාන - ගල්කිස්ස
ග්‍රාම සේවක වසම කදවල 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 543 A
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 17
2023 ජූනි මාසයට මුළු ශිෂ්‍ය ගණන 370
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 30
පාසලේ වර්ණය නිල්, කහ, සුදු