අප පාසලේ සාමාන්‍ය පෙළ අංශයේ අධ්‍යයන කටයුතු පහත සඳහන් විෂය ධාරා යටතේ ක්‍රියාත්මක වෙයි.
| ප්‍රධාන විෂයයන් |
| බුද්ධ ධර්මය |
| සිංහල භාෂාව හා සාහිත්‍යය |
| ගණිතය |
| විද්‍යාව |
| ඉංග්‍රීසි |
| ඉතිහාසය |
| පළමු විෂය කාණ්ඩය |
| ව්‍යාපාර අධ්‍යයනය |
| පුරවැසි අධ්‍යාපනය |
| දෙවන කාණ්ඩය |
| චිත්‍ර |
| නැටුම් |
| සංගීත |
| තෙවන කාණ්ඩය |
| තොරතුරු සන්නිවේදන තාක්ෂණය |
| ගෘහ ආර්ථික විද්‍යාව |
| සෞඛ්‍ය |
අප පාසලේ උසස් පෙළ අංශයේ අධ්‍යයන කටයුතු,
- කලා
- වාණිජ
විෂයධාරා යටතේ ක්‍රියාත්මක වෙයි.
| කලා විෂය ධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය |
| ගෘහ විද්‍යාව | ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |
| වාණිජ විෂය ධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | |








