බප/පිළි/කඳවල මහා විද්‍යාලය

කඳවල සිරි ෙවසක් අසිරි

WhatsAppImage2023-11-30at1231091.jpeg
WhatsAppImage2023-12-22at1434032.jpeg
WhatsAppImage2023-12-22at143407.jpeg
WhatsAppImage2023-12-22at145114.jpeg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
  • නිල ඇඳුම සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම විය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා තෙල් ගා පැත්තට පීරිය යුතුය.
  • නිල ඇඳුම සුදු අත්කොට කම්සය, සුදු  දිග කලිසම විය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස  සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)

  • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 3කි.
  • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • ටයිපටිය නිසි පරිදි පැළඳිය යුතුය.
  • කොණ්ඩය තෙල් ගා කරල් දෙකක් වන සේ ගොතා නිල් රිබන් පටියකින් බැඳීම කළ යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.