බප/පිළි/කඳවල මහා විද්‍යාලය

කඳවල සිරි ෙවසක් අසිරි

WhatsAppImage2023-11-30at1231091.jpeg
WhatsAppImage2023-12-22at1434032.jpeg
WhatsAppImage2023-12-22at143407.jpeg
WhatsAppImage2023-12-22at145114.jpeg

විදුහල්පති පණිවිඩය

H.P.J.පීරිස් මයා

කඳවල මහා විද්‍යාලය යනු පිළියන්දල අධ්‍යාපන කලාපයේ දෙහිවල අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි පාසලකි. වසර 54කට ආසන්න ඉතිහාසයක් ඇති කඳවල මහා විද්‍යාලය අද දක්වාම තම සේවය නොපිරිහෙලා ඉටු කරමින් සිටියි.  විද්‍යාලයීය සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ වලට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි.   

අප පාසල ක්‍රීඩා අංශයෙන් මෙන්ම සංගීතය, ඉංග්‍රීසි, සිංහල ආදී විෂයයන්ගෙන්ද මෙම වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශවයන් සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.  අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ දියුණුව වෙනුවෙන්  සහයෝගය දක්වන මෙන් සියලු පාර්ශවයන්ට ආරාධනා කරන අතර මෙම කර්තව්‍ය  සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

H.P.J.පීරිස් මයා
විදුහල්පති
බප/පිළි/කඳවල මහා විද්‍යාලය.