🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
සිතුවම් තරගයතරග උපදෙස්
💫 සියලුම චිත්‍ර A4 කඩදාසියේ තනි පැත්තේ අඳින්න.
💫 චිත්රයේ මාතෘකාව, ශිෂ්‍යයාගේ නම සහ පන්තිය යන තොරතුරු වෙනම කඩදාසියක සටහන් කර චිත්‍රයට අමුණන්න.
💫 චිත්‍රය මත කිසිවක් ලියන්න එපා.
💫 එක් ශිෂ්‍යයෙකුට මාතෘකා කිහිපයක් යටතේ වුවත් චිත්‍ර ඇඳීමට හැකිය.
💫 සියලුම චිත්‍ර මැයි මස 21 දින අනිවාර්යෙන්ම පන්තිභාර ගුරුතුමා වෙත භාර දෙන්න.
💫 චිත්‍ර තරගය අංශ තුනක් යටතේ පැවැත්වේ. 1-5 ශ්‍රේණි 6 - 9 10 - 13
ලිපිනය : කඳවල පාර, රත්මලාන
දුරකථන අංකය : +94 11-2632136
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : kandawalamv.schweb.lk