නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2023
විද්‍යාලයීය සිසු දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප්නංවන ප්‍රධාන අංගයක් ලෙස නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හඳුන්වා දිය හැක. මෙම වර්ෂයේත් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2023 මාර්තු මස 02වන දින බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ධම්මිකා කුලතුංග මහත්මිය සහ පිළියන්දල කලාප අධ්‍යපාන අධ්‍යක්ෂ කුමුදු හේමමාලි ද සිල්වා මහත්මිය ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.