බප/පිළි/කඳවල මහා විද්‍යාලය

WhatsAppImage2023-11-30at123050.jpeg
WhatsAppImage2023-11-30at1230481.jpeg
WhatsAppImage2023-11-30at1231091.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. නූතනයේ ලගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රජයේ පාසලක් ලෙස ක්‍රියාත්මක වන මෙම පාසල රත්මලාන ප්‍රදේශයේ පවුල්වල දරුවන් සදහා අනූපමේය කාර්‍යභාරයක් ඉටු කරයි.

අනාගත ලොව ජයගත හැකි දරු පරපුරක් බිහි කිරීමයි.

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නුවණ වර්ධනය කර සහජීවනයෙන් හා වගකීමෙන් යුතු අර්ථවත් දරුවෙකු සමාජයට බිහි කිරීමයි

දැක්ම

සහ

මෙහෙවර

අනාගත ලොව ජයගත හැකි දරු පරපුරක් බිහි කිරීමයි.

ගුණ නුවණ වර්ධනය කර සහජීවනයෙන් හා වගකීමෙන් යුතු අර්ථවත් දරුවෙකු සමාජයට බිහි කිරීමයි

කඳවල සිරි ෙවසක් අසිරි

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/පිළි/කඳවල මහා විද්‍යාලය