විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ඉල් මස පෙර පොහොය වැඩසටහන ලෙස සීල සමාදානමය පිංකම ඉතා සාර්ථක ලෙස නිමා කිරීමට හැකි විය. සියලුම දරු දැරියන් සුදු වතින් සැරසී ආගමික කටයුතු සඳහා සහභාගී වූ අතර එම කටයුතු සඳහා අන්‍යාගමික දරුවන්ගෙන් ලද සහයෝගය ඉතා අගය කරමි.
පුවත් හා විශේෂ අවස්ථා








