බප/පිළි/කඳවල මහා විද්‍යාලය

කඳවල සිරි ෙවසක් අසිරි

WhatsAppImage2023-11-30at1231091.jpeg
WhatsAppImage2023-12-22at1434032.jpeg
WhatsAppImage2023-12-22at143407.jpeg
WhatsAppImage2023-12-22at145114.jpeg
විද්‍යාලයීය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළට

විද්‍යාලයීය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළට

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ -2022 විභාගයෙන් මෙවර විද්‍යාලයීය සමස්ථ ප්‍රතිඵලය ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙවර විභාගය සඳහා පෙනී සිටි දරු දැරියන්ගෙන් 56% ක ප්‍රතිශතයක් උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා ඇත. පුසගිය වසරට සාපේක්ෂව මෙවර විද්‍යාලය විසින් සමස්ථ සමත් ප්‍රතිශතය ඉහළ නංවාගෙන ඇත.

විද්‍යාලයේ ප්‍රතිඵල ලේඛනය අනුව, 

1. කවීෂා දෙව්මිණි - A-8,  B-1

2. ලක්ෂාණි රන්මැණිකේ - A-7, B-2

3.අනුජ ශ්‍රී කාව්‍යජිත් - A-7, B-1, C-1